මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්
පාසල් දරුවන් සදහා " හෙට දිනන රටට - මතින් තොර පරපුරක්" යන තේමාව යටතේ ප්‍රවීන දේශක පොලිස් පරීක්ෂක මදුමාල් ගමගේ මහතා විසින් මෙහෙය වන ලද මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ…
පාසල් දරුවන් සදහා " හෙට දිනන රටට - මතින් තොර පරපුරක්" යන තේමාව යටතේ ප්‍රවීන දේශක පොලිස් පරීක්ෂක මදුමාල් ගමගේ මහතා විසින් මෙහෙය වන ලද මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ…
පස්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ. චන්දසිරි මහතා ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර නිලධාරීන් සහ ප්‍රදේශයේ ස්වේච්ඡා සමිති සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් බුදල්නාගම "මිහිමල් අරන" පරිශ්‍රයේදී සාර්ථක ශ්‍රමදානයක් පැවැත්විණි. මෙහිදී රෝපණය කිරීම…
කුරුල්ලන්ට ගී ගයන්න… වන මල් පිපෙන්න…. දිය දහර ගලන්න… කියා දිය යුතු නැත එහෙත් සොබාදහම සුරකින්න මිනිසාට කියාදිය යුතුව ඇත…. නගරය පිරිසිදු කිරීම බස් නැවතුම්පොළ අසල කසල භාජන ස්ථාපනය කිරීම…
78 වන නිදහස් දිනය වෙනුවෙන් පවත්වනු ලැබූ නිදහස් දින උත්සවය පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති විජිත රංගමගේ මැතිතුමා සහ ලේකම් දිනූශා ලක්මාලි රණවක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින පස්ගොඩ ප්‍රාදේශීය සභා ප්‍රධාන…
"නිකසල පුරයක් - සුවබර දිවියක්" යන තේමාව යටතේ පවත්වනු ලැබූ පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්ධන තෙදින ජාතික වැඩසටහන පස්ගොඩ ප්‍රාදේශීය සභාව, පස්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය,පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය…
2026 නව වසරේ සමාරම්භය සනිටුහන් කරමින් අද දින (01) උදෑසන ගරුතර සංඝරත්නයට දානය පිරිනැමීමෙන් අනතුරුව උන්වහන්සේලාගේ ආශීර්වාදය මධ්‍යයේ ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කර මිය ගිය සියලු රණවිරුවන් හා…
දෙපයින් නැගිටින්නඔවුනට දිරිදෙන්න...ගිලන් වූ සිත් වලටයලිත් යලිත් පණදෙන්න...මනුදම් සිත්දරාමාතර සහෝදරත්වයේ දෑත්දෙවන වරටත්බදුල්ලට දිගහැරෙනස්නේහයේ සද්චාරිකාව..අදියර II අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ අපේම සහෘදයන් වෙනුවෙන් බල ප්‍රදේශයේ කාරුණික සිත් ඇති ඔබ විසින්…
අයහපත් කාලගුණ තත්වයෙන් පීඩාවට පත්අපේම සහෘදයින් උදෙසාමසහෝදරත්යේ දෑත් දිගු කරමින්පස්ගොඩ බලප්‍රදේශයේඅපගේ සහෘදයින්ගේනොමසුරු පරිත්‍යාගයෙන් වලටබෙහෙවින්ම ස්තූතියි.
කාර්‍ය මණ්ඩලය සදහා ධනාත්මක ආකල්ප හා ආතති කළමනාකරණය පුහුණු වැඩසටහනක් පස්ගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී 2025.11.12 දින පැවැත් විය. ඒ සඳහා සම්පත් දායක දැක්වූයේ කොටපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන…