ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන 2026
පස්ගොඩ ප්‍රාදේශීය සභා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන 2026.06.12 වන දින සිට ආරම්භ වේ.ඔබ නිවසේ ඔබට කරදරයක් වී ඇති ඉවතලන විද්‍යුත් අපද්‍රව්‍ය අප වෙත ගෙනැවිත් භාරදෙන්න. භාර ගන්නා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය රූපවාහිනී…
ගරුතර සංඝරත්නය පිණ්ඩපාත චාරිකාවේ වැඩමවීෙම් පුන්‍යමහෝත්සවය
සම්බුදු තෙමගුල සිහිකරමින් 2570 වන රාජ්‍ය වෙසක් උත්සවයට වෙනුවෙන්, පස්ගොඩ ප්‍රාදේශීය සභාව, පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ඌරුබොක්ක පොලිස් ස්ථානය හා ඌරුබොක්ක වෙළෙඳ සංගමයේ සංවිධානයෙන් ගරුතර සංඝරත්නය පිණ්ඩපාත චාරිකාවේ වැඩමවීෙම් පුන්‍යමහෝත්සවය 2026.05.27.…
පස්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි.
පස්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.05.12වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති විජිත රංගමගේ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය,…
“බක්මහ වසන්තය” පස්ගොඩ ප්‍රාදේශීය සභා අවුරුදු උලෙළ
සිතගේ පැතුම් ඉටුවේ.. මුවගේ සිනා වෑහේ... සිරිලක පිරි අවුරුදු සිරි මේ..... "බක්මහ වසන්තය" පස්ගොඩ ප්‍රාදේශීය සභා අවුරුදු උලෙළ 2026.04.24 දින කාර්‍ය මණ්ඩලය සහ මන්ත්‍රී මණ්ඩලයේ සහභාගීත්වයෙන් පස්ගොඩ ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී…
සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු රාජකාරී ආරම්භය.
සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු රාජකාරී ආරම්භය. ඔබ සැමට සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා
ස්වයං රැකියා වෙළද පොළ
පස්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ස්වයං රැකියා කරන්නන් දිරිගැන්වීම අරමුණු කොටගෙන ඔවුන්ගේ නිශ්පාදන සදහා වෙළෙද පොලක් නිර්මාණය කිරීම උදෙසා පස්ගොඩ ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද ස්වයං රැකියා වෙළද පොළ…