සේවා අංශ
ආයතන අංශය
ආයතන අංශය ප්‍රාදේශීය මගින් ආයතනය තුළ සේවය කරනු ලබන සියලුම නිලධාරීන් හා සේවකයන්ගේ පෞද්ගලික ලිපි ගොනු සම්බන්ධ ආයතන කටයුතු , දෛනික තැපෑල සම්බන්ධ කටයුතු, අනුමත කාර්ය මණ්ඩලය සහ සේවක සංඛ්‍යා තොරතුරු, අනියම් ආදේශක බඳවා ගැනීම් කටයුතු, විදේශ නිවාඩු, අතිකාල, නිවාඩු දින වැටුප් සම්බන්ධ කටයුතු ආදී ආදී ආයතනයේ සියලු වාහන කළමණාකරනය පරිපාලන කටයුතු සිදු වේ.