“නිකසල පුරයක් – සුවබර දිවියක්”
යන තේමාව යටතේ පවත්වනු ලැබූ පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්ධන තෙදින ජාතික වැඩසටහන පස්ගොඩ ප්‍රාදේශීය සභාව, පස්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය,පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය , ඌරුබොක්ක පොලීසිය යන ආයතන එක්ව පස්ගොඩ බලප්‍රදේශයේ (2026.01.07 -2026.01.09)දක්වා පවත්වනු ලැබීය.![]()
• 2026/01/07 – ප්‍රජා මට්ටමේ ඩෙංගු මර්ධන වැඩසටහන
• 2026/01/08 – අධ්‍යාපන ක්ෂේත්‍රය ආවරණය වන ආයතන සඳහා ඩෙංගු මර්ධන වැඩසටහන
• 2026/01/09 – රාජ්‍ය සහ පෞද්ගලික අංශ ආවරණය වන ඩෙංගු මර්ධන වැඩසටහන.






