ප්‍රාදේශීය සභාවේ කාර්‍ය මණ්ඩලය සදහා ධනාත්මක ආකල්ප හා ආතති කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක්

You are currently viewing ප්‍රාදේශීය සභාවේ කාර්‍ය මණ්ඩලය සදහා ධනාත්මක ආකල්ප හා ආතති කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක්

කාර්‍ය මණ්ඩලය සදහා ධනාත්මක ආකල්ප හා ආතති කළමනාකරණය පුහුණු වැඩසටහනක් පස්ගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී 2025.11.12 දින පැවැත් විය.

සඳහා සම්පත් දායක දැක්වූයේ කොටපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී ,දකුණු පළාත් කළමනාකාරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ සම්පත් දායක එච්.එච්.උදාර දුමින්ද මහතා විසිනි.