පස්ගොඩ ප්‍රාදේශීය සභා සහන සේවා බලකාය බදුල්ල දක්වා පිටත් වීම

You are currently viewing පස්ගොඩ ප්‍රාදේශීය සභා සහන සේවා බලකාය බදුල්ල දක්වා පිටත් වීම

දෙපයින් නැගිටින්න
ඔවුනට දිරිදෙන්න…🤝
ගිලන් වූ සිත් වලට
යලිත් යලිත් පණදෙන්න…🤛
මනුදම් සිත්දරා
මාතර සහෝදරත්වයේ දෑත්
දෙවන වරටත්
බදුල්ලට දිගහැරෙන
ස්නේහයේ සද්චාරිකාව..❤️🌷
අදියර II 🌷

අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ අපේම සහෘදයන් වෙනුවෙන් බල ප්‍රදේශයේ කාරුණික සිත් ඇති ඔබ විසින් පරිත්‍යාග කරන ලද ද්‍රව්‍යයමය පරිත්‍යාගයන් සහ ඔවුන් යලි ගොඩනැංවීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට ශ්‍රමයෙන් දායක වීමට කැමති උතුම් මිනිසුන්ගෙන් සහෝදරත්වයෙන් ගොඩනැගුණු ශ්‍රම බලකායද රැගෙන පස්ගොඩ ප්‍රාදේශීය සභා සහන සේවා බලකාය බදුල්ල දක්වා පිටත් වීමට සියල්ල සූදානම්🌷

මෙම කර්තව්‍යය සදහා නන් අයුරින් දායක වූ ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි.