පස්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ. චන්දසිරි මහතා ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර නිලධාරීන් සහ ප්‍රදේශයේ ස්වේච්ඡා සමිති සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් බුදල්නාගම “මිහිමල් අරන” පරිශ්‍රයේදී සාර්ථක ශ්‍රමදානයක් පැවැත්විණි.![]()
![]()
මෙහිදී රෝපණය කිරීම සඳහා කුඹුක් පැළ ලබාදෙමින් දක්වන ලද සහයෝගය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විශේෂ ස්තූතිය හිමිවේ.![]()
![]()



