සම්බුදු තෙමගුල සිහිකරමින් 2570 වන රාජ්‍ය වෙසක් උත්සවයට වෙනුවෙන්, පස්ගොඩ ප්‍රාදේශීය සභාව, පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ඌරුබොක්ක පොලිස් ස්ථානය හා ඌරුබොක්ක වෙළෙඳ සංගමයේ සංවිධානයෙන් ගරුතර සංඝරත්නය පිණ්ඩපාත චාරිකාවේ වැඩමවීෙම් පුන්‍යමහෝත්සවය 2026.05.27. ඌරුබොක්ක ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ සිට ඌරුබොක්ක තුසිතාරාම විහාරය දක්වා පවත්වන ලදී.










