“බක්මහ වසන්තය” පස්ගොඩ ප්‍රාදේශීය සභා අවුරුදු උලෙළ

You are currently viewing “බක්මහ වසන්තය” පස්ගොඩ ප්‍රාදේශීය සභා අවුරුදු උලෙළ

සිතගේ පැතුම් ඉටුවේ..

මුවගේ සිනා වෑහේ…

සිරිලක පිරි අවුරුදු සිරි මේ…..🌞🙏

“බක්මහ වසන්තය” පස්ගොඩ ප්‍රාදේශීය සභා අවුරුදු උලෙළ 2026.04.24 දින කාර්‍ය මණ්ඩලය සහ මන්ත්‍රී මණ්ඩලයේ සහභාගීත්වයෙන් පස්ගොඩ ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පැවැත්විය .