පස්ගොඩ ප්‍රාදේශීය සභා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන 2026.06.12 වන දින සිට ආරම්භ වේ.
ඔබ නිවසේ ඔබට කරදරයක් වී ඇති ඉවතලන විද්‍යුත් අපද්‍රව්‍ය අප වෙත ගෙනැවිත් භාරදෙන්න.
භාර ගන්නා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය
- රූපවාහිනී යන්ත්‍ර(Flat TV පමණයි)
- කැසට් යන්ත්‍ර / රේඩියෝ යන්ත්‍ර
- විදුලි පංකා
- පරිගණක / ලැප්ටොප් ආශ්‍රිත සියලුම උපකරණ(UPS.CPU,Data Cable,Charges Mouse,KeyBoard ආදී පරිගණක ආශ්‍රිත සියලු උපකරණ.
- මොනිටර් (LED, LCD පමණි)
- ජංගම දුරකථන සහ අමතර කොටස්(Power Bank,Data Cable,Phone Chargers,Head Phones,Speakes ආදී කොටස්)
- ස්ථාවර දුරකථන
- ෆැක්ස් යන්ත්‍ර
- ඇඹරුම් යන්ත්‍ර (Blender, Grinder)
- විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩු
- විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා භාණ්ඩ /විද්‍යුත් ව්‍යායාම උපකරණ
- රයිස් කුකර් (Rice cooker)
- මුද්‍රණ යන්ත්‍ර (Printers)
- බැටරි (මෝටර් රථ- Hybrid /Acid, යතුරුපැදි, ජංගම දුරකථන, ඔරලෝසු, ලැප්ටොප්)
- CD සහ DVD යන්ත්‍ර
- CD සහ DVD තැටි
- විදුලි කේතල, විදුලි හීටර්
- විදුලි උදුන්
- රෙදි සෝදන යන්ත්‍ර (Washing machine)
- ශීතකරණ
- වායුසමීකරණ යන්ත්‍ර
- වෙනත් විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ භාර නොගන්නා ද්‍රව්‍ය 1.ප්‍රතිදීප්ත බල්බ හා ටියුබ් ලයිට් (CFL Bulbs & Tube Light) ඇතුළු සියලුම වීදුරු බල්බ 2.කොටස් කර හෝ අභ්‍යන්තර කොටස් ගලවා ඇති උපකරණ 3.පස්, වැලි හා මඩ තැවරී ඇති උපකරණ
සම්බන්ධීකරණ කටයුතු සඳහා අමතන්න 041-2272275
🌱🍀☘️☘️🌱🍀☘️🍀🌱🍀🌱🍀☘️☘️☘️
