පස්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ස්වයං රැකියා කරන්නන් දිරිගැන්වීම අරමුණු කොටගෙන ඔවුන්ගේ නිශ්පාදන සදහා වෙළෙද පොලක් නිර්මාණය කිරීම උදෙසා පස්ගොඩ ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද ස්වයං රැකියා වෙළද පොළ 2026.04.10,11,12 යන තෙදින තුල ඌරුබොක්ක නගරයේදී පවත්වනු ලැබීය.









