78 වන නිදහස් දිනය වෙනුවෙන් පවත්වනු ලැබූ නිදහස් දින උත්සවය පස්ගොඩ ප්රාදේශීය සභාවේ සභාපති විජිත රංගමගේ මැතිතුමා සහ ලේකම් දිනූශා ලක්මාලි රණවක මහත්මියගේ ප්රධානත්වයෙන් අද දින පස්ගොඩ ප්රාදේශීය සභා ප්රධාන කාර්යාල පරිශ්රයේදී පැවැත්විය.මෙහෙදී රට වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර රණවිරුවන් සිහි කිරීම සහ කාර්ය මණ්ඩලයේ නිලධාරින් විසින් නිදහස් දිනය පිළිබඳ අර්ථවත් අදහස් ඉදිරිපත් කිරීම සිදු කරන ලදී.




