සේවා අංශ

පරිසර හා ප්‍රජා අංශය

පරිසර හා ප්‍රජා  අංශය මගින්   ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, මහජන පැමිණිලි, පෙරපාසල් හා පුස්තකාල පහසුකම් සැලසීම කටයුතු, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම ගොඩනැගිලි අනුබෙදුම් සඳහා නිර්දේශ ලබාදීම  හා අනුකුලතා සහතික නිකුත් කිරීම, නොපවරා ගැනීමේ හා ගොඩනැගිලි සිමා සහතික නිකුත් කිරීම අනවසර ඉඳිකිරීම්,  පරිසර බලපත්‍ර , නගර සංවර්ධන ව්‍යාපෘති හා අපදා කළමනාකරණය, අනතුරුදායක ගස් හා නඩු කටයුතු, ඩෙංගු මර්දනය ආදී කටයුතු සිදු කරනු ලබයි.